සෝමාවතිය වන්දනාවේ ගොස් යළි වැඩම කරමින් සිටි හිමිනමක් වනඅලි ප්‍රහාරයකට ලක්වීමෙන් අපවත්වී තිබේ.
ප්‍රහාරය එල්ල වී ඇත්තේ, සුංගාවිල සෝමාවතිය මාර්ගයේදීය. ගම්පහ දෝම්පේ ප්‍රදේශයේ ආරණ්‍යය සේනාසනයක වැඩවිසූ පූජ්‍ය ගිරිතලේ මෛත්‍රී හිමියන් පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය පුදබිම වන්දනාමාන කරගැනීමට ඊයේ (04) වැඩම කර තිබුණි.
වන්දනාමාන කටයුතුවලින් අනතුරුව නැවත දොම්පේ ප්‍රදේශයට යාමට අද (05) අලුයම උන්වහන්සේ පැමිණ තිබුණේ වනඅලි නිරන්තරයෙන් ගැවසෙන සුංගාවිල සෝමාවතිය මාර්ගය ඔස්සේය.
එලෙස පැමිණි උන්වහන්සේ සුංගාවිල වනජීවි කාර්යාලය අසලදී අද අලුයම 3.30ට පමණ වනඅලි ප්‍රහාරයට ලක්වී තිබුණි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…