ශ්‍රී ලංකා

අධික වර්ෂාවෙන් 40 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට !

පකිස්තානයේ අධික වර්ෂාවෙන් 40 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා.

පකිස්තානයට මේ වන විටත් වාර්තාගත වර්ෂාපතනයක් පවතින බව සඳහන්.

එරට මාධ්‍ය වාර්තාකොට සිටින්නේ, අධික වර්ෂාපතනය හේතුවෙන් ඉකුත් පැය 24 තුළ 11 දෙනෙකු මියගොස් ඇති බව‍යි.

බොහෝ ප්‍රදේශවල දැඩි ගංවතුර තත්වයක් පවතින අතර අධික වර්ෂාවෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ, ඊසාන දිග පන්ජාබ් පලාත්වලටයි.

ඇතැම් ප්‍රදේශවල විදුලිය ද විසන්ධිවී ඇති අතර, නාය අනතුරු කිහිපයක් ද වාර්තා වෙනවා.

ලාහෝර් නගරයට ඉකුත් අඟහරුවාදා පැය 10 ක කාලයක් ඇතුළත මිලිමීටර 291 ක වාර්තා ගත වර්ෂාපතනයක් ලැබී ඇති අතර ඇතැම් ප්‍රධාන මාර්ග ද මේ වන විට ජලයෙන් යටවී පවතින බව සඳහන්.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago