සුඩාන හමුදා සහ අතුරු හමුදා අතර ගැටුම් අතරතුරදී එල්ල වූ ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් සුඩාන වැසියන් 22 මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගුවන් ප්‍රහාරය එල්ල කළේ කුමන පාර්ශවයක් ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවයි.
කෙසේ වෙතත් එම ප්‍රහාරයට සුඩාන හමුදාව වගකිවයුතු බවත්, ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 31 දෙනෙකු මියගිය බවත් සුඩාන අතුරු හමුදා නිකුත් කළ නිවේදනයක දැක්වේ.
අතුරු හමුදාව පවසන්නේ, ඔවුන්ගේ ප්‍රධාන සැපයුම් මාර්ගයක් අවහිර කිරීමේ අරමුණින් සුඩාන හමුදාව ප්‍රහාරය එල්ල කළ බවයි.
සුඩාන හමුදා ප්‍රධානී, මෙම චෝදනාවලට මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…