අතිවිශේෂ හෙවත් ගල් අරක්කු බෝතලයක නිෂ්පාදන වියදම රුපියල් 294ක්ව පැවැතිය ද මිලිලීටර් 750ක බෝතලයක මිල පසුගියදා රුපියල් 320කින් ඉහළට නැංවුවා.
මේ අනුව අතිවිශේෂ අරක්කු බෝතලයක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 3200කටයි.
මෙම රුපියල් 3200ක මුදලෙන් එහි අඩංගු මත්පැන්වල වටිනාකම වන රුපියල් 294ක් අඩු කළ විට ඉතිරිවන මිල වන්නේ රුපියල් 2906කි.
එය අදාළ සමාගම් ගෙවන බදු සහ ලාභය ලෙසයි සටහන් වන්නේ.
මේ අතර වෙළෙඳපොල ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මත්පැන් මිල ඉහළ යාමත් සමඟ මත්පැන් අලෙවිය 40%කින් අඩු වී ඇති බවයි.
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (26) දින නිකුත් කිරීමට වැඩි…
ඉන්දීය ගුජරාට් පොලීසිය විසින් අද (26) පෙරවරුවේ ක්‍රියාත්මක කරනු ලැබූ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එරට තුළ…
අරලගංවිල - කැකුලුවෙල ප්‍රදේශයේ කුඹුරක වැඩ කරමින් සිටි පුද්ගලයෙකු අකුණු සැර වැදී මියගොස් ඇති බව…
ඊශ්‍රායලය විසින් ගාසා තීරයට මානුෂීය ආධාර සැපයීම අවහිර කර ඇති පසුබිමක ගාසාහී ආහාර තොග අවසන්…
ජම්මු - කාශ්මීරයේ පහල්ගම්හිදී පුද්ගලයින් 26 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව පාකිස්තාන…
ලිංගික අපයෝජනයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ හඬනැගූ සමාජ ක්‍රියාකාරිනියක් වූ අමෙරිකාවේ වර්ජිනියා ජිෆ්රේ සියදිවි නසාගෙන ඇති බව…