විවාහ මංගල උත්සවයකට සහභාගිවීමට අවසර ලබා නොදීම හේතුවෙන් සිත් තැවුලට පත්වූ 13 හැවිරිදි සිසුවියක් සියදිවි හානිකර ගෙන තිබෙනවා.
පොලිසිය ප්‍රකාශ කළේ අලුත්ගම – අටළුගම ප්‍රදේශයේ සිසුවියක් මෙලෙස සියදිවි හානිකරගෙ ඇති බවයි.
පෙරේදා (05) දිනයේ පාසල් නේවාසිකාගාරයේ සිට නිවසට පැමිණි අවස්ථාවේ ඇය සිය මවගෙන් විවාහ මංගල උත්සවයකට යාම සඳහා අවසර ඉල්ලා තිබෙනවා.
එහිදී මව උපදෙස් ලබාදී ඇත්තේ ඊට සිදුවියගේ සහභාගිත්වය අත්‍යවශ්‍ය නොවන බවත්, නේවාසිකගාරයට ගොස් පාසල් යෑමට සූදානම් වන ලෙසයි.
එදින රාත්‍රීයේ නිවසේ නාන කාමරය වෙත ගිය සිය දියණිය පැමිණීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමකදී එහි දොර කඩා ඊට ඇතුලුවූ නිවැසියන්ට දැකගැනීමට හැකිවූයේ ඇය සියදිවි හානිකරගෙන ඇති බවයි.
ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ…
හිටපු Fox News නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට පත්කර ඇත. කෙසේ…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25)…
රට තුළ පවතින ඉහළ පොල් මිලට ප්‍රධාන හේතුව ජනගහණය ඉහළ යාමට සාපේක්ෂව පසුගිය වසර 20…
කොළඹ බේරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ පර්යේෂණ වාර්තාව දින තුනක් ඇතුළත ලබා…
අද (25) ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…