විහාරස්ථානවල ඇතිවන හුදෙකලා සිද්ධි ප්‍රචාරය කිරීමෙන් අනවශ්‍යය ලෙස සමාජය කැළඹෙන ඹැවින් අනවශ්‍ය ලෙස හැසිරීමටත් එවැනි සිදුවීම් මාධ්‍යට මුදා හරින අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව බුද්ධශාසන, ආගමික, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පවසනවා.
කඩුවෙල,නවගමුව ප්‍රදේශයේ විහාරස්ථානයක ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් පොලීසිය දැනුවත් කළ අතර ඒ අතර ක්‍රියාත්මක වූ පොලීසිය අදාළ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගත් බවයි ඔහු පවසා සිටියේ.
එමෙන්ම අදාළ සිදුවීමේදී භික්ෂුවට සහ කාන්තාන් දෙදෙනාට පහර දීම වැරදි සහගත බවත් එවැනි සිදුවීම් සමාජ මාධ්‍යට මුදා හැරීමේදි වඩා විමසිලිමත් විය යුතු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
එම සිදුවීමට අදාල හිමිනම පිළිබඳව මහා නායක හිමිවරුන් තීරණයක් ගත යුතු බවත් එයට බුද්ධශාසන අමාත්‍යාංශය මැදිහත් නොවන බවයි ඔහු ප්‍රකාශකර සිටියේ
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…