ජනප්‍රිය ඔන්ලයින් ක්‍රීඩාවක් වන PUBG හරහා මුණගැසුණු පකිස්තාන තරුණියක් සහ ඉන්දියානු තරුණයෙකුගේ ආදර කතාවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
තරුණිය පාකිස්ථානයේ විවාහක කාන්තාවක් වන අතර ඇගේ වයස අවුරුදු 27ක්. තරුණයා ඉන්දියාවේ ජීවත්වන 22 හැවිරිදි තරුණයෙක් වන අතර ඒ අනුව තරුණිය විසින් තරුණයා සමඟ ජීවත් වීමේ අරමුණෙන් නීතිවිරෝධී අයුරින් ඉන්දියාවට පැමිණ තිබෙනවා.
ඇය මෙසේ පැමිණ ඇත්තේ සිය දරුවන් 4දෙනා සමඟ වීම විශේෂත්වයක්. එහිදී ඔවුන් ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ නගරයක මසකට අධික කාලයක් රැඳී සිට තිබුණා.
මෙම කාන්තාවගේ සැමියා සෞදි අරාබියේ රැකියාවකට ගොස් ඇති අතර එම කාල සීමාව තුළ ඇය මෙම තරුණයා සමඟ PUBG ඔස්සේ හිතවත්කම ගොඩනගාගෙන තිබෙනවා.
පසුව දුරකථන අංක හුවමාරුකොටගෙන ඇති අතර ඒ ඔස්සේ මෙම ප්‍රේම සබඳතාවය ගොඩනඟාගෙන තිබෙනවා.
යුවල අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන් දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කළ බව ඉන්දීය පොලීසිය පවසන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…