කිරිකිස්ථානයේ පැවති බටහිර ආසියානු යොවුන් චෙස් තරඟාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් තුනක් සහ රිදී පදක්කම් 04 ක් දිනාගෙන තිබෙනවා.
ඊයේ නිමාවට පත්වූ මෙම තරඟාවලිය සඳහා රටවල් 10 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූ අතර මෙලෙස රන් පදක්කම් දිනාගනු ලැබුවේ කොළඹ නාලන්දා විද්‍යාලයේ සුසල් ද සිල්වා, කොළඹ විචෙලි ජාත්‍යන්තර පාසලේ ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධනයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…