විශේෂඥ වෛද්‍යවරිය හා අමනාපයක් නිසා දින 20ක් සේවයට නොපැමිණි ළමා රෝහලේ 08 වැනි වාට්ටුවේ වෛද්‍යවරු 03ගේ වැටුප් අඅත්හිටුවා තිබෙනවා.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ 8 වාට්ටුවේ සේවයට වාර්තා නොකරන වෛද්‍යවරු තිදෙනාගේ වැටුප් නතර කරන බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය ප්‍රකාශ කළේය.
මෙම වෛද්‍යවරුන් තිදෙනාගේ වැටුප් නතර කරන බවට ලිඛිතව දන්වා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඊයේ (10) ලිපියක් යොමු කළ බව ද ඔහු පැවසුවේය.
ජූනි මස 21 වැනිදා සිට දින 20 ක කාලයක් මෙම වෛද්‍යවරුන් රෝහලේ සේවයට වාර්තා කර නොමැති බවත් එවැනි නිලධාරීන් පිරිසකට රජයේ වැටුප් ගෙවීම සිදු කළ නොහැකි බවත් රෝහල් අධ්‍යක්ෂවරයා කීය.ඊට හේතුව රෝහලේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරියක් සැර පරුෂ ලෙස හැසිරෙන බවට ප්‍රකාශ කරමින් මෙම වෛද්‍යවරුන් රෝහලේ සේවයට වාර්තා කර නොමැත.
මෙම ගැටලුව වසරකට අධික කාලයක සිට පැවතියත්, සෞඛ්‍ය අමාත්‍යාංශයට ද දන්වා තිබුණත් මෙතෙක් මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබා දී නොමැති බවට වාර්තා වේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
This problem could have been informed to DHS via the director of LRH. So the DHS can hold an inquiry. There are some consultants who are out of the way. There are doctors also who are not up to the hand. These are wrongdoers and unfair manners should not be exercised on poor and helpless patients.