මෙරට ප්‍රමුඛතම පෝසිලේන් පිඟන් භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන දංකොටුව පෝසිලේන් හි බහුතර කොටස් අයිතිය අද (13) පෙරවරුවේ දී විකුණනු ලැබ තිබෙනවා.
ඒ අනුව දංකොටුව පෝසිලේන් හි මවු සමාගම වන ඇම්බියන් හෝල්ඩිංග්ස් පී.එල්.සී. විසින් තමන් සතුව තිබූ 72.51%ක් වූ දංකොටුව පෝසිලේන් සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 50.1% ක ප්‍රමාණයක් අද දින අලෙවි කර තිබෙනවා.
මෙලෙස හුවමාරු වූ කොටස් ප්‍රමාණය කොටස් මිලියන 81.43 ක් වන අතර එහිදී එක් කොටසක ගනුදෙනු මිල සටහන් වූයේ රුපියල් 28.30 ක් ලෙසයි.
ඒ අනුව මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රුපියක් බිලියන 2.30 ක් හෙවත් රුපියල් කෝටි 230 ක්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…