Microsoft ආයතනයට චීනයෙන් හැකර් ප්‍රහාරයක් – ඇමරිකානු වාණිජ ලේකම්ගේ ද දත්ත ලීක් වෙයි !

චීනය පදනම් කරගත් හැකර්වරුන් ඇමරිකානු රාජ්‍ය ආයතන ඇතුළු සංවිධාන 25 ක පමණ විද්‍යුත් තැපැල් ගිණුම් (E-mail) වෙත ප්‍රවේශය ලබාගෙන ඇති බව Microsoft ආයතනය පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ගිණුම් පිළිබඳව තොරතුරු නිල වශයෙන් නිවේදනය කර නොමැති බවයි.

කෙසේ වෙතත්, මෙම හැකර් ප්‍රහාරය සම්බන්ධයෙන් Microsoft ආයතනය තමන් වෙත දැනුම් දුන් බව ඇමරිකානු වාණිජ දෙපාර්තමේන්තුව තහවුරු කර තිබෙනවා.

එම විද්‍යුත් තැපැල් ගිණුම් වලින් එකක්, ඇමරිකානු වාණිජ ලේකම් ජිනා රයිමන්ඩෝ හට අයත් වන බවද සඳහන්.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago