සිනොපෙක් සමාගම මෙරට ඉන්ධන ආනයනය හා බෙදාහැරිමේ කටයුතු අද(15) අරඹන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.
එමෙන්ම සිනොපෙක් සමාගම ලංකාව තුළ ඉන්ධන පිරවුම්හල් 50ක් ආරම්භ කිරිමට නියම්තයි.
සිනොපෙක් එනර්ජි ලංකා සමාගම හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.
මෙම අවබෝධතා ගිවිසුම මගින් සිනොපෙක් එනර්ජි සමාගමට ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීම, ඉන්දන ගබඩා කිරීම හා ඉන්ධන පිරවුම්හල් පිහිටුවීමට අවසරය හිමිවෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…