හෙට (16) ගාල්ලේදී ආරම්භ වන තරග දෙකකින් යුත් ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ විකාශන කටයුතු සිදුවන ආකාරය සහ ජාත්‍යන්තර විස්තර විචාරක කමිටුව පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව මෙම තරගාවලියේ දේශීය රූපවාහිනී විකාශන අයිතිය TV1 නාලිකාව හිමි කරගෙන ඇති බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
Ten Cricket නාලිකාව ඔස්සේ ද තරඟ නැරඹීමේ අවස්ථාව මෙරට ප්‍රේක්ෂකයන්ට හිමිවනවා.
මේ අතර තරඟාවලිය සඳහා විස්තර විචාරක කමිටුව ද නම්කොට තිබෙනවා.
තරගාවලියේ විකාශන කටයුතු සිදුවන අයුරු හා –
Broadcasters
Sri Lanka –
India Subcontinent (excluding Pakistan):
Pakistan:
Middle East and North Africa: eVision (via the CricLife channel – digital) & Etisalat (TV)
US: Willow TV (TV & Digital)
Other Markets – Sony LIV
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…