ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාග ගාස්තුව සියයට 170 කින් පමණ ඉහළ නංවා ඇති බවට සිසුන් චෝදනා කරනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ, මෙවර විභාග ගාස්තුව 16,200 දක්වා වැඩි කර ඇති බවයි. පසුගිය වසරේ ඒ සඳහා රුපියල් 6000 ක් පමණ අය කළ බව සඳහන්.
මෙවර විභාග ගාස්තුව ලෙස රුපියල් 1200 ක් අය කිරීමටයි ශ්‍රී ලංකා නීති විද්‍යාලය කටයුතු කර ඇත්තේ.
කෙසේ වෙතත් නීති විද්‍යාල ගාස්තු ලෙස රුපියල් 15,000ක් අය කරනු ලබනවා.
2024 අධ්‍යයන වර්ෂය සඳහා අයදුම්පත් අද (16) පෙරවරු 9.00 සිට අගෝස්තු මස 16 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ යොමු කළ හැකියි.
විභාග අයදුම්පත් www.doenets.lk අඩවියෙන් ලබා ගත හැකි බවයි නීතිවිද්‍යාලය වැඩිදුරටත් සඳහන් කළේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…