ශ්‍රී ලංකා

බදුල්ලේ පාසලක් තුළ ගව ඝාතකාගාරයක් !

බදුල්ල පොලිස් කොට්ඨාශ විෂමත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය විසින් අද (16) සිදු කළ විශේෂ වැටලීමකදී බදුල්ල නගරයේ විදුහලක් තුළ පවත්වාගෙන ගිය නීති විරෝධි ගව ඝාතකාගාරයක් සමඟ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී මස්කිරීමට සූදානම් කරතිබූ අවුරුදු 3 ක් පමණ වයසැති වහුපැටියෙක් සහ එළ වැස්සියන් හතර දෙනෙකුගේ මස් පොලිසිය තම භාරයට ගත් බවයි සඳහන් කර සිටියේ.

එමෙන්ම පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මෙම ස්ථානයේ තිබී මස් ප්‍රවාහනයට සූදානම් කර තිබු වෑන්රථයක් ද පොලිසිය විසින් තම භාරයට ගත් බවයි.

අත්අඩංගුවටගත් සැකකරුවන් අතර මෙම පාසලේ අරක්ඇමියාද සිටින බවයි මුලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් මෙම ස්ථානයේ ගවයන් ඝාතනය කර එහි මස් නගරයේ ගවමස් වෙළදැසල්වලට සපයා ඇති බවත් හෙළි වී තිබෙනවා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago