ඉඟුරු කිලෝවක සිල්ලර මිල රුපියල් 2400 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉඟුරු තොග කිලෝවක් අලෙවි කෙරෙන්නේ රුපියල් 1100 ත් 1200 ත් අතර මිලකටය.
සිල්ලර වෙළෙඳුන් ඉඟුරු වෙළෙඳාමෙන් අධික ලාභයක් උපයන බව තොග වෙළෙන්දෝ කියා සිටිති. මේ දිනවල ඉඟුරු අස්වැන්න අඩුනිසා මිල ඉහළ ගොස් ඇතැයි වෙළෙන්දෝ පවසති.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…