ශ්‍රී ලංකා

ඒඩ්ස්වලින් බේරෙන්න නොමිලේ එන්නතක් !

පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට එච්.අයි.වී. ඒඩ්ස් සම්ප්‍රේෂණය වීම වැළැක්වීම වෙනුවෙන් ඖෂධයක් ලබාදීමට ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය වැඩසටහනක් ආරම්භ කර තිබේ.

මෙම වැඩසටහන යටතේ PrEP නම් ඖෂධය නොමිලයේ ලබා දෙන අතර එමගින් අනාරක්ෂිත ලිංගික හැසිරීමේදී පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට ඒඩ්ස් සම්ප්‍රේෂණය වීම වැළැක්වීමේ හැකියාවක් ඇතැයි ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂ ජානකී විදානපතිරණ පැවසීය.

මෙම ඖෂධය පෙරවරු 9.00ත් 1.00ත් දක්වා කාලයේදී අංක 29, ද සේරම් පෙදෙසේ පිහිටි ඉරිදා දින සායනයෙන් නොමිලයේ ලබාගත හැකිය.

Team CNF

View Comments

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago