ප්‍රමිතියෙන් තොර ඖෂධ රෝහල්වලට ලබාදීමට විරෝධය පළකරමින් අද (17) සිට විරෝධතා මාලාවක් ආරම්භ කරන බව සමස්ථ ලංකා හෙද සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් එස්. බී. මැදිවත්ත මහතා කියා සිටියේ තෝරාගත් රෝහල් කිහිපයක සෞඛ්‍ය කාර්ය මණ්ඩල සම්බන්ධ කර ගනිමින් අද (17) දහවල් විරෝධතා ක්‍රියාවට නංවන බවයි.
මේ අතර මෙම විරෝධතා හේතුවෙන් කොළඹ ජාතික රෝහල සහ ඒ අවට ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇති බව වාර්තා වනවා.
යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් එරට අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය…
හඳුනානොගත් නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම 50කට අධික සංඛ්‍යාවක් මෙරට තුළ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා…
ඇමෙරිකාව විසින් යෝජනා කරනු ලැබූ තීරු බදු අඩුකර ගැනීම සඳහා අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමට තීරණය කර…
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ. මීට සුළු…
2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන…