එප්පාවල පොස්පේට් සමාගමේ නිරීක්ෂණය යෙදුන රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායකගේ අශ්ලීල අපහාසයට ලක්වීමෙන් අනතුරුව ඔහු ඉදිරියේදී ම ප්‍රහාරයකට ලක් වූ එප්පාවල පොස්පේට් සමාගමේ සැපයුම් නිලධාරී අශෝක අබේසිංහ අද (18) තමන්ට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධව පොලිසියට පැමිණිල්ලක් ගොනු කර තිබේ.
ඔහු තමන්ට පහර දීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට ඉල්ලීමක් කර ඇත.
තමන්ට කිසිම සාධාරණ සාක්ෂිවලින් තොරව හොරෙක් යැයි නින්දා කළ ඇමතිවරයා එතන හැසිරුනේ යම් පිරිසක් විසින් ගෙනන ලද ඒක පාර්ශවික අදහස් මත පිහිටමින් බව ප්‍රකාශ කළ සැපයුම් නිලධාරියා මේ සියලුම වංචා දූෂණ යට ඉන්නේ තමන් නොව, සමාගමේ සභාපතිනිය බව කීවේය.
ඇයගේ වංචා දූෂණ වසා ගැනීම සඳහා ඇය මෙහෙයවූ පිරිසක් විසින් මේ කලකාරී තත්ත්වය ඇති කළ බව කී සැපයුම් නිලධාරියා මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් කළ යුතු බව කියා සිටියේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…