අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයේ ගැණුම් මිල සහ විකිණුම් මිල අදත් (18) වෙනස් වී තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතික සටහනට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 314.95ක් ලෙසත් විකුණුම් මිල රු. 328.65 ක් ලෙසත් දැක්වෙයි.
ඊයේ (17) ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වූයේ පිළිවෙලින් රු. 313.29ක් හා රු. 327.16ක් ලෙසිනි.
මේ අතර අද (18) එක්සත් ජනපද ඩොලරයේ “නිරූපිත එතැන්” විනිමය අනුපාතිකය (SPOT Exchange Rate) රු. 322.80ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඊයේ එම අගය දැක්වුණේ රු. 319.12ක් ලෙසිය. 2023 අප්‍රේල් 04 පසු එක්සත් ජනපද ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකයෙහි වාර්තා වූ වැඩිම වටිනාකම මෙය ලෙස දැක්වෙයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…