දුරකථන අංකය save නොකර Whatsapp හරහා පණිවිඩ යවන්නේ මෙහෙමයි !

WhatsApp ඔස්සේ ඇමතුමක් ගැනීමට හෝ පණිවිඩයක් යැවීමට අවශ්‍ය නම් එම දුරකථන අංකය ජංගම දුරකථනය තුළ Save කිරිමට සිදුවනවා.

මෙම අපහසුතාවය මඟ හරවා ගැනීමට අලුත් Update එකක් හඳුන්වා දීමට එම ආයතනයට හැකියාව ලැබී තිබෙනවා.

ඒ අනුව දුරකථක අංකය යොදා ගෙන Search කිරීම ඔස්සේ ඔබගේ Contact List එක තුළ Save කර නොමැති දුරකථන අංකවලට WhatsApp පණිවිඩ යැවීමේ හෝ ඇමතුම් ගැනීමේ හැකියාව ලැබෙන බවයි එම ආයතනය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මේ වන විට සියලු Android සහ iOS පරිශීලකයින් වෙත මෙම නවතම සංස්කරණය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව Start New Chats වෙත ගොස් ඔබට අවශ්‍ය දුරකථන අංකය Type කිරීම ඔස්සේ අදාළ WhatsApp ගිණුම සඳහා පණිවිඩ යැවීමට සහ ඇමතුම් ගැනීමට හැකියාව ලැබෙනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago