වවුනියාව ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේ ඉගෙනුම ලබමින් සිටි පළමු වසර ශිෂ්‍යයකු ඊයේ (18) හදිසියේ මිය ගොස් තිබෙනවා.
මඩකලපුවේ පදිංචි අසීස් නමැති විසිඑක් හැවිරිදි මෙම සිසුවාට නේවාසිකාගාරයේ සිටියදී හදිසියේම උණ රෝගය වැලඳී ඇති අතර වහාම ඔහු රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඔහු ඒ වන විටත මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මීට මාස පහකට පමණ ඉහතදී ද මේ අන්දමටම වවුනියාව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුවකු මිය ගිය අතර ඔහුගේ මරණයට හේතුව ද මෙතෙක් පැහැදිලිව අනාවරණය වී නැහැ.
මෙවර මිය ගිය මඩකලපුවේ සිසුවාගේ මළ සිරුර පරීක්ෂණ කටයුතුවලින් පසුව මවුපියන්ට බාර දීමට නියමිතයි.
වවුනියාව, මහරම්බකුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…