පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ විෂ මිශ්‍ර කිරි පානය කිරීමෙන් කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එකම පවුලේ දරුවන් 5 දෙනෙකු මෙම පානය ලබාගෙන ඇති බවත් තවත් 3 දෙනෙකු අසාද්‍ය තත්ත්වයෙන් රෝහල් ගතව පසුවන බවයි.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ මාස 7ක් වයසැති බිලිඳෙකු සහ 3 හැවිරිදි පිරිමි දරුවෙක්.
බණ්ඩාරගම දිසා රෝහල භාරයේ තිබූ මළ සිරුරක් පැහැරගත් පිරිසෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට…
මන්නාරමේ සිට රාමේශ්වරම් අතර බෝට්ටු සේවය යළි ආරම්භ කිරීමට ඉන්දියානු රජය සමග සාකච්ඡා කරමින් පවතින…
ඇල්පිටිය ප්‍රදේශයේ දී අද (17) පැවැත්වීමට කටයුතු කර තිබූ අවුරුදු උත්සවයක ග්‍රීස් ගස සකස්කරමින් සිටියදී…
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (16) දිනයේ තැපෑල වෙත…
පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා උමාලා සහ ඔහුගේ බිරිඳ වන නදීන් හෙරෙවියාට වසර 15ක සිර…
පසුගිය දින 2ක් තුළ බීමත් රියැදුරන් 800 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පොලිසිය පියවර ගෙන ඇති…