ආර්ථික

ගෝලීය තිරිඟු මිල ඉහළට !

ගෝලීය තිරිඟු මිල ඉහළ ගොස් තිබෙනවා.

රුසියානු හමුදා යුක්‍රේන වරායන් ඉලක්ක කර ප්‍රහාර එල්ලකිරීමෙන් ධාන්‍ය ටොන් 60,000කට අධික ප්‍රමාණයක් විනාශ වීම අභිමුව මෙම මිල ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

එමෙන් ම යුක්‍රේන ධාන්‍ය මත රඳා පවතින නැගෙනහිර අප්‍රිකානු රටවල් දැඩි ආහාර අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවාද තිබෙනවා.

මෙලෙස අනතුරු අගවා තිබෙන්නේ කළු මුහුද හරහා ධාන්‍ය ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් යුක්රේනය හා රුසියාව අතර පවතින ගිවිසුම තවදුරටත් දිර්ඝ නොකරන බව රුසියාව නිවේදනය කිරීම සැලකිල්ලට ගනිමින්.

දැනටමත් එම කලාපයේ වැසියන් මිලියන 80ක් පමණ ආහාර අනාරක්ෂිතතාවෙන් පෙළෙන බවයි වාර්තා වෙන්නේ

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago