ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්යක්ෂ මණ්ඩලය විසින් තමාව ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉවත්කර ඇතිබව රොහාන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත.
අද (20) රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්යක්ෂ මණ්ඩලය විසින් එම තීරණය ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් රොහාන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා අධ්යක්ෂ මණ්ඩල කුමන්ත්රණයකින් තමන්ව ධුරයෙන් ඉවත්කර ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් රොහාන් ප්‍රනාන්දු මහතා පවසා තිබේ.
ටෙලිකොම් ආයතනය පෞද්ගලිකකරණය කිරීමට රොහාන් ප්‍රනාන්දු මහතාව දිගින් දිගටම විරෝධය පළ කර තිබූ අතර එහි නව සභාපතිවරයා ලෙස එහි අධ්යක්ෂ මණ්ඩල සාමාජික රියාස් මියුලර් පත් කර තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…