ශ්‍රී ලංකා

වසර 200කට සිරගත වූ මහ බැංකු බෝම්බ ප්‍රහාරයේ වරදකරුවන්ට ජනාධිපති සමාව ලබාදෙයි !

1996 මහ බැංකු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් දෙදෙනෙකුට ජනාධිපති සමාව හිමිව තිබෙනවා.

පුද්ගලයින් 91 දෙනෙකුට මරු කැඳවූ වසර LTTE සංවිධානයේ හිටපු සාමාජික සෙල්ලයියා නවරත්නම් වූ වරදකරුට වසර 200ක සිරදඬුවමක් නියම වුණා.

ඒ අනුව ඔහුට ජනපති සමාව හිමිව තිබුණා. එමෙන්ම අදාළ බෝම්බ ප්‍රහාරය සම්බන්ධ වූ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව සිටි තවත් LTTE සංවිධානයේ හිටපු සාමාජිකයෙකුට ද ජනාධිපති සමාව හිමිව ඇති බව සඳහන්.

ඔවුන් දෙදෙනා පසුගිය 18 වනදා බන්ධනාගාරයෙන් නිදහස ලබා ඇති බවයි වාර්තා වන්නේ.

බැංකු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරු බවට පත්වූ අනෙකුත් පුද්ගලයා බවට පත්වුයේ වේලුපිල්ලේ ප්‍රභාකරන් ය.

ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය අතරතුරදී මෙම වරදකරුවන් දෙදෙනා හට ජනාධිපති සමාව හිමිවීමත් විශේෂත්වයක්.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago