මීගමුව පොලිස් වසමේ අධිකරණ සංකීර්ණය පිටුපස කලපුවෙන් කාන්තා මළ සිරුරක් සොයාගැනීමට මීගමුව පොලීසිය සමත්ව තිබෙනවා.
ඒ පොලීසියට ලද තොරතුරක් මතයි. මියගිය කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගැනීමට පොලීසියට හැකිව නැහැ.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 40-45ත් අතර වයසේ පසුවන අතර, සුදු සහ කළු ඉරි සහිත ටී ෂර්ට් එකක් සහ කළු පැහැති සායක් හැඳ සිටි උස අඩි 05ක් පමණ කාන්තාවක් බව පොලීසිය පවසනවා.
මීගමුව අධිකරණය පිටුපසින් හමු වූ අදාළ මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සිදුකර මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන අතර, මීගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…