ගාල්ල ඔරොප්පුවත්තේ අත්හැර දැමූ දමා තිබූ වෙළඳසැලක තිබී ජාතික හැඳුනුම්පත් රියදුරු බලපත්‍ර හා හිස් මුදල් පසුම්බි තොගයක් සොයාගත් බැව් ගාල්ල පොලීසිය පවසයි.
මෙම අත්හැර දමා ඇති වෙළඳසැල ගාල්ල නගර සභාවට අයත් වන අතර එය පිරිසිදු කරමින් සිටි පිරිසකට ජාතික හැඳුනුම්පත් ඇතුළු ලියවිලි හමු වී ඇති බව පොලිසිය පවසයි.
ගැට කපන්නන් විසින් මුදල් පසුම්බි සොරකම් කිරීමෙන් පසු ඒවායේ තිබූ මුදල් රැගෙන ජාතික හැඳුනුම්පත් රියැදුරු බලපත්‍රය ඇතුළු ලියවිලි මෙම වෙළෙඳ සංකීර්ණයට විසිකොට දමා යන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…