ඊසානදිග චීනයේ ව්‍යායාම ගොඩනැගිල්ලක වහලය කඩා වැටීමෙන් පුද්ගලයන් දස දෙනෙකු මිය ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
Heilongjiang පළාතේ Qiqihar හි පිහිටි ව්‍යායාම් ශාලාවේ වහලය ඊයේ (23) සවස් වරුවේ කඩා වැටි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම අනතුරින් තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති අතර ගලවා ගැනීමේ සේවකයින් විසින් ඔවුන් සුන්බුන් වලින් සොයා ගෙන ඇති බවද සඳහන්.
ගිනි නිවන භටයින් 160කට ආසන්න සංඛ්‍යාවක් සහ ගිනි නිවන රථ 39ක් යොදවා සෝදිසි කිරීමේ සහ මුදාගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
දුර්වල ආරක්ෂක ප්රමිතීන් අනුව කරන ලද ඉදිකිරීම් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට තහවුරු කරගෙන ඇති අතර ඉදිකිරීම් සමාගම භාරව සිටි අයෙක් පොලිස් භාරයට ගෙන ඇති බවයි සඳහන්.
නිලධාරීන් පවසන්නේ වහලය වැටීමෙන් පුද්ගලයන් 19 දෙනෙකු එහි සිරවී සිටි බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…