ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය විදේශ මුදල් රෙගුලාසිවල සැලකිය යුතු වෙනස්කම් සිදු කර තිබෙනවා.
ඒ අනුව ඉදිරි මාස හයක කාලය සඳහා විදේශ මුදල් රටින් පිටතට ගෙනයාමේ සීමාවන් ලිහිල් කර ඇති අතර එමඟින් සංචාරකයින්ට සහ ව්‍යාපාරිකයින්ට යම් සහනයක් ලැබී තිබෙනවා.
තවද, විශ්‍රාමිකයින්ට තම මූල්‍ය කළමනාකරණයේදී වැඩි නම්‍යශීලී බවක් ලබා දෙමින් විශ්‍රාමික ගනුදෙනු සඳහා පනවා තිබූ සීමාවන් ඉවත් කිරීමටයි මහ බැංකුව තීරණය කර ඇත්තේ.
ආයෝජනය සම්බන්ධයෙන් ගත් කල, නව රෙගුලාසි මුලින් රටින් පිටත සමාගම්වල සාමාන්‍ය කොටස්වල ආයෝජන අත්හිටුවා තිබුණා.
කෙසේ වෙතත්, කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කර ඇති සමාගම්වල ඩොලර් ලක්ෂ 2 ක් දක්වා ආයෝජනය කිරීමට පුද්ගලයින්ට අවසර දෙමින් ධනාත්මක සංශෝධනයක් හඳුන්වා දී තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…