සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් රෝහල් 7 ක විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ, රුපියල් කෝටි 16 කට ආසන්න හිඟ විදුලිය බිල්පත් ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන්.
ඒ අනුව, මෙම හිඟ මුදල ගෙවීමට නොහැකි වුවහොත් විදුලිය විසන්ධි කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු එම්.එස්. නාකන්දල මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමු කළ ලිපියක සඳහන්.
කොළඹ ජාතික රෝහලේ මානුෂීය වශයෙන් සලකා බලා ජීවිත හානියක් වැළැක්වීමේ අරමුණින් ලංකා විදුලිබල මණ්ඩලය අවස්ථා කිහිපයකදී විදුලිය විසන්ධි නොකර අඛණ්ඩව සේවය ලබාදීමටද පියවර ගෙන තිබුණා.
කෙසේවෙතත් ජාතික රෝහලට එම සහනය ඉදිරියේදී ලබාදීමට නොහැකි බව මණ්ඩලය යොමු කළ ලිපියේ සඳහන් වනවා.
මෙලෙස හිඟ විදුලි බිල්පත් ඇති රෝහල් පහතින්,
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…