බිරිඳ මිය යාමෙන් පසු 11 හැවිරිදි දරුවා සමග තනි වීමෙන් අනතුරුව මානසික ව්‍යාකූල තත්ත්වයට පත්ව සිටි 47 හැවිරිදි පෞද්ගලික ආයතනයක කළමනාකරු අංගොඩ මානසික රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී හදිසියේ මිය යාම සම්බන්ධයෙන් සැකපිට එම මානසික රෝහලේ සෞඛ්‍ය කාර්යය සහයකයන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසනවා.
මියගිය පුද්ගලයාට පහර දීමට යොදා ගත් බවට සැක කරන දෙකට වෙන් වූ කොසු මිටක් ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.
මෙලෙස සැක සහිත අයුරින් මියගොස් තිබුණේ පාදුක්ක වටරැක සමනලතැන්න පදිංචිව සිටි එක් දරු පියෙක්.
මීට සතියකට පමණ එහි ඉහත දී පවුලේ ඥාතීන් විසින් මියගිය පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබූ බව පොලිසිය පවසනවා.
පොලිසිය පවසන්නේ මියගිය පුද්ගලයා 25වෙනි දින නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති අතර ඔහුව පාලනය කිරීම යාමේදී බිම ඇද වැටුණු බව රෝහල් සේවකයන් විසින් පවසා තිබූ බවයි.
අදාළ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද පවත්වා තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…