ශ්‍රී ලංකා

කැළණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිසු විරෝධතාවක් !

කැළණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට එහි මහා ශිෂ්‍ය සංගමය ඊයේ (27) රාත්‍රියේ විරෝධතාවක් පවත්වනු ලැබුවා.

ඒ, අත්අඩංගුවේ පසුවන එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදන්නායක සහ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දිල්ෂාන් හර්ෂණ කඩිනමින් නිදහස් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්.

විරෝධතාව හේතුවෙන් විශ්වවිද්‍යාලය අවට ආරක්ෂාව තරකර තිබූ අතර, ජල ප්‍රහාරක රථද එම ස්ථානයට කැඳවා තිබුණා. කෙසේ වෙතත් විරෝධතාව දැක්වීමෙන් අනතුරුව රාත්‍රී 11 ට පමණ සිසුන් විසිර ගොස් තිබේ.

Team CNF

View Comments

  • Matala dapallako unwa iwarane ratath kanawa ape kaleth. Kanawa pinata dena adyapaneth kanawa kalakanni

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago