මේ වසරේ ජූලි මාසය යනු ස්ථිර වශයෙන්ම ලොව මෙතෙක් වාර්තාගත උණුසුම්ම මාසය වනු ඇති බව විද්‍යාඥයින් පවසයි.
ලෝකය පුරා තාප තරංගවල බලපෑම හේතුවෙන් උෂ්ණත්වය වාර්තාගත ලෙස මේ වනවිට ඉහළ ගොස් තිබේ.
ඇතැම් විද්‍යාඥයින් පෙන්වාදෙන්නේ මේ මාසය, පසුගිය වසර 120,000 තුළ පැවති උණුසුම්ම මාසය විය හැකි බවය.
2019 උණුසුම්ම වසර ලෙස වාර්තාගත වී තිබුණි.
කොපර්නිකස් දේශගුණික විපර්යාස සේවාවට අනුව ලෝකයේ උණුසුම්ම දිනය ජූලි 06 වනදා ලෙස නම්කර තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…