ශ්‍රී ලංකා

සංචාරකයින්ගේ පැමිණීම 205% කින් ඉහළට !

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විවිධ අභියෝග වලට මුහුණපාමින් වුවද සංචාරකයින්ගේ පැමිණීමේ ප්‍රමාණය පසුගිය වසරට වඩා මේ වසරේ පළමු කාර්තු දෙක තුල ඉක්මවා තිබේ. මෙම සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනය හේතුකොටගෙන ලංකාව අත් කර ගෙන ඇත්තේ විශාල ජයග්‍රහණයකි.

ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව මෙම වසරේ ජූලි මාසයේ පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 123,503ක් වන අතර පසුගිය වසරේ ජූලි මාසය වන විට සංචාරකයින් පැමිණ ඇත්තේ 47,293කි.

කෙසේ වෙතත් මෙම වාර්තා අනුව වැඩිදුරටත් සදහන් වන්නේ ගිය වසරට සාපේක්ෂව මෙම වසර තුල සංචාරකයින්ගේ පැමිණීම 205.5%කින් ඉහල ගොස් ඇති බවත්, ගිය වසරේ සෑම මසකටම වඩා මෙම වසරේ සංචාරකයින්ගේ පැමිණීම 11% සිට 205.5% දක්වා ඉහල ගොස් ඇති බවයි

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago