දරුණු ආසාත්මිකතාවයක් ඇති කළ හැකි කිනිතුල්ලන් විශේෂයක් පිළිබඳව ඇමරිකාවේ, ෆ්ලොරිඩා ප්‍රාන්තය අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.
එම ප්‍රාන්තයේ රෝග පාලන මධ්‍යස්ථාන විසින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බව සඳහන්.
මේ හේතුවෙන් රෝගී බවට පත්වන පුද්ගලයාට එම ආසාත්මිකතාව මුළු ජීවිත කාලය පුරාවටම පැවතිය හැකි බව වාර්තා වනවා.
මෙම කිනිතුල්ලන් විශේෂය AGS හෙවත් Alpha-gal syndrome ලෙස හැඳින්වෙනවා.
දැනට පුද්ගලයින් 450,000ක් පමණ මෙම ආසාත්මිකතාවට ගොදුරු වී ඇති බවයි වාර්තා වන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…