ශ්‍රී ලංකා

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ලක්ෂ 21 ක විදුලි කම්බි සොරකමක් !

ජාතික විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විදුලි පරිපථවල සවිකර තිබූ රුපියල් ලක්ෂ 21 කට අධික වටිනාකමකින් යුතු විදුලි කම්බි කපා සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු වැලිකඩ ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අපරාධ නිවාරණ මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටි බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

සැකකරුවන්ගෙන් අනාවරණ වූ තොරතුරු මත ඔවුන් විසින් සොරකම් කරන ලද විදුලි කම්බි තොගයෙන් කොටසක් සහ ඇතුළත කොටස් ඉවත් කරන ලද කම්බි කැබලි කිහිපයක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19 සහ 20 යන වයස්වල පසුවන, ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සැකකරුවන් තලංගම පොලිසිය වෙත භාර දී ඇති අතර, ඔවුන්ව අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

21 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago