අනුරාධපුර අවන්ති දේවි බාලිකා ළමා නිවාසයේ සිටි ගැහැනු ළමයින් 09 දෙනකු අපයෝජනය කළේ යැයි කියන පුද්ගලයෙකු වස පානය කර මිය ගොස් තිබෙනවා.
අදාළ සැකකරු යෝග ව්‍යායාම පුහුණු කරන මුවාවෙන් මෙසේ දරුවන් ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 45ක් වන විවාහක පුද්ගලයෙක්.
කෙසේ වෙතත් අපයෝජන සිදුවීමට අදාළව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් විභාග කෙරෙන නඩු 9ක ප්‍රධාන විත්තිකරු වී ඇත්තේ මෙම තැනැත්තායි.
උතුරු මැද පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සියේ කළමනාකාරවරයා ලෙසද ඔහු සේවය කර ඇති අතර විවිධ අපරාධ චෝදනා එල්ල වීම හේතුවෙන් ඔහු එම තනතුරෙන් නෙරපා හැර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ළමා අපයෝජන නඩු 9ට අමතරව මොහුට එරෙහිව තවත් විවිධ අපරාධ චෝදනාවලට සම්බන්ධ නඩු 5ක් පවතින බවයි පොලිසිය සඳහන් කළේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…