දකුණු තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක පිපිරීමක් සිදුව තිබෙනවා.
එම අනතුරින් ළමුන් තිදෙනෙක් ඇතුළු පුද්ගලයින් 09ක් ජීවිතක්ෂයට පත්ව තවත් 115 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටින්නේ.
මැලේසියාවේ දේශසීමාවේ සුංගායි කොලොක්හි මෙම අනතුර සිදුව තිබෙනවා.
ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු වලදී වෑල්ඩින් කිරීමේදී මෙම අනතුර සිදුව තිබෙනවා.
සිදු වූ විශාල පිපිරීමෙන් අවට ගොඩනැංගිලි විනාස වී ඇති අතර පිපිරීමෙන් නාරාතිවත් පළාතේ නගරයේ විශාල කොටසකක්ද විනාශ වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…