ශ්‍රී ලංකා

ප්‍රශස්ත තොග පවත්වා නොගත් ඉන්ධන පිරවුම්හල් ගැන අනාවරණයක් !

ඉන්ධන මිල සංශෝධනයක් සිදුවෙතැයි අපේක්ෂාවෙන් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 101ක් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සඳහා අවශ්‍ය තොග ධාරිතාවක් පවත්වාගෙන ගොස් නොමැති බවට අනාවරණ වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ටිව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළා.

එමෙන්ම ඊයේ (29) වනවිට ලංකා ඔටෝ ඩීසල් සඳහා ඉන්ධන අලෙවි නියෝජිතයන් 61 දෙනෙකු අවශ්‍ය ඉන්ධන තොග පවත්වාගෙන ගොස් නොමැති බවයි එම ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ.

පසුගිය මාසයේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අවම තොග පවත්වා නොගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක කළමනාකාරීත්වය පවරාගත් අතර, තවත් අලෙවිකරුවන් කිහිදෙනෙකු සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනුණ බවයි වාර්තා වෙන්නේ.
Share

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago