පොතුවිල් මුහුදු මහා විහාරයේ භාවනායෝගීව සිටි හිමිනමකට පහර දුන් පිරිස සොයා පොතුවිල් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙම හිමිනම භාවනා කරමින් සිටියදී හත් දෙනකු පමණ කණ්ඩායමක් පැමිණ පහරදී ඇති අතර ගල්ලෙන තුළ තිබූ මුදල් සහ ජංගම දුරකථනයක්ද පැහැරගෙන ගොස් ඇති බවට හිමිනම විසින් පොතුවිල් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොතුවිල් පොලිසිය අස්ථානගතවූ ජංගම දුරකතනය ගල්ලෙන ආසන්න තිබී සොයා ගත් බව පවසයි.
මෙම පහරදීමටසම්බන්ධ පිරිස් සොයා මේ වන විට පොතුවිල් පොලිසිය විමර්ශන සිදු කරනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…