ශ්‍රී ලංකා

කොළඹ ජාතික රෝහලට රතු නිවේදන !

කොළඹ ජාතික රෝහලේ විදුලිබිලට අදාළ හිඟ මුදල නොගෙවීමෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ ජාතික රෝහල, විදුලිබල මණ්ඩලයට ගෙවිමට තිබෙන හිඟ මුදල රුපියල් මිලියන 339ක් වන අතර එය නොගෙවීමෙන් විදුලි කප්පාදුවක් සිදු කරන බවට රතු නිවේදනයක් නිකුත් කළ බව වාර්තා වෙනවා.

කොළඹ ජාතික රෝහලේ උසස් නිලධාරියෙක් පැවසුවේ මාස 05ක හිඟ මුදල මෙසේ නොගෙවීමෙන් රෝහලේ කටයුතු අඩාල වීමට හා රෝගින්ට දැඩි අවදානමකට මුහුණ දීමට සිදුවන බවයි.

ජාතික රෝහලේ මේ වන විට ශල්‍යාගාර රෝගීන් විශාල පිරිසක් ප්‍රතිකාර ලබන බැවින් විදුලි කප්පාදුවක් සිදු වූවහොත් රෝගීන් විශාල අසීරුතාවයකට මුහුණ දෙන බව අප කළ විමසිමේදී ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago