ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ, පුද්ගලික විඩීයෝවක් සමාජ මාධ්‍යවල හුවමාරු වීම හේතුවෙන් සරසවි සිසුවෙක් සහ සිසුවියක් සියදිවි හානි කර ගෙන තිබෙනවා.
පුද්ගලික විශ්වවිද්‍යාලයක් වන දාවනගෙරේ හී ඉගෙනුම ලැබූ සිසුන් දෙපළක් මෙලෙස සියදිවි නසා ගෙන ඇත්තේ.
අදාළ විශ්වවිද්‍යාලයේ මෙම සිසුවා හා සිසුවිය සමීපව සිටින අවස්ථාවකදී කිසියම් පුද්ගලයෙක් විසින් එය රහසේ වීඩියෝ කර තිබෙනවා.
අනතුරුව එම වීඩීයෝව පසුගිය දා සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ හේතුවෙන් ඇති වූ සිත්තැවුලක් මත පසුගිය සිකුරාදා දිනයේ සිසුවිය සියදිවි හානි කරගෙන ඇති අතර එම පුවත ආරංච්විමෙන් පසුව සිසුවාද සියදිවි හානි කරගෙන තිබෙනවා.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිසුවාගේ සහ සිසුවියගේ මව්පියන්ගෙන් පොලිසිය වෙත වෙන් වෙන් වශයෙන් පැමිණිලි කර ඇති අතර මෙම විඩීයෝව සමාජ මාධ්‍ය වෙත මුදාහැරි පුද්ගලයා සොයා විමර්ශන ආරම්භ කර තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…