ශ්‍රී ලංකා

උමාරා සිදු වූ සිත් රිදවීමට සමාව ගනියි !

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සමාරම්භක උත්සවයේදී උමාරා විසින් ගායනා කරන ලද ජාතික ගීය සම්බන්ධව ඇය විසින් සමාව ඉල්ලා සිටිනවා.

එහිදී ඇය සඳහන් කර ඇත්තේ ,

”LPL සමාරම්භක උත්සවයේ දී ජාතික ගිය මා විසින් ගායනා කරන ලද අතර, සමහර වචන මා විසින් උච්චාරණය කරන ලද ආකාරය පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් ඇති වී ඇති බව මගේ අවධානයට යොමු වී ඇත. මේ සම්බන්ධයෙන් මා කියා සිටින්නේ, මා ශ්‍රී ලාංකිකයකු වශයෙන් මම නිතරම ශ්‍රී ලංකා ධජය මහත් අභිමානයෙන් ඔසවා ඇති බවත්, තම මාතෘ භූමියට ආදරය කරන ගායිකාවක් වශයෙන් මා විසින් සෑම අවස්ථාවකදීම මගේ රටේ අභිමානය නගා සිටුවීම සඳහා ගීත ගායනයෙන් මෙන්ම විවිධ ආකාරයෙන් මගේ උපරිම ශක්ති ප්‍රමාණනයෙන් කටයුතු කර ඇති බවයි”

ජාතික ගීයේ වචන විකෘති කිරීමට හෝ කිසිඳු ආකාරයක වැරදි අර්ථ කථනයක් සැපයීමට ඇය කිසිවිටකත් අදහස් නොකළ බවයි එහිදී ඇය පවසා ඇත්තේ.

කෙසේ වෙතත් රටේ ජනතාවගේ හැඟීම් වැටහෙන බැවින්, ගායනය නිසා පීඩාවට පත් වූ හා සිත් රිදවීමට ලක්වු සෑම කෙනෙකුගෙන්ම ඇය සමාව අයදින බව ද සඳහන්.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago