ඇල්ල කිතලන් වතු යායට අයත් කැලෑ ප්‍රදේශයක ඊයේ(02) රාත්‍රි කාලයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
පොලිසියට ලද තොරතුරක් මත ආපදා කළමණාකරණ නිලධාරින් හා ප්‍රදේශවාසින් එක්ව ගින්න මැඩ පවත්වා ඇති බවයි වාර්තා වෙන්නේ.
ගින්න හේතුවෙන් අක්කරයක පමණ භූම් ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.
මේ අතර පොළොන්නරුව, පරාක්‍රම සමුද්‍රයේ වැව් තාවුල්ලේ ඇති කැලෑව තුල ඊයේ(02) සවස් කාලයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
පොළොන්නරුව පොලිසියට ලද තොරතුරක් මත පොලිසිය හා ආපදා කළමණාකරණ නිලධාරින් ප්‍රදේශවාසින් එක්ව ගින්න මැඩපවත්වා ඇති බවයි වාර්තා වෙන්නේ
මෙම ගිනි ගැනීම් වලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඇල්ල පොලිසිය හා පොළොන්නරුව පොලිසිය වැඩ්දුර විමර්ශන සිදුකරනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…