බ්‍රසීලයේ ප්‍රධාන නගර තුනක මත්ද්‍රව්‍ය කල්ලි ඉලක්ක කර ගනිමින් පොලිසිය සිදු කළ වැටලීමකදී පුද්ගලයින් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ, දින 5ක් පුරා මෙම වැටලීම සිදුකර ඇති බවයි.
රියෝ ද ජැනයිරෝ නුවර සිදු කළ වැටලීමේදී පොලිසිය සමඟ වෙඩි හුවමාරුවේදී පුද්ගලයින් 10 දෙනෙකු මිය ගියා.
සාපාලෝ නුවර සිදු කළ වැටලීම්වලදී 16 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එම වැටලීමේදී මත්ද්‍රව්‍ය කිලෝ 385ක් සහ ගිනි අවි ද පොලිසිය සොයා ගත්තා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…