රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (3) දිනයේ පහළ වැටී තිබෙනවා.
ඒ අනුව කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 164,000 ක් දක්වා ද, කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 179,000 ක් දක්වා ද පහළ වැටී ඇති බවයි දේශීය රන් ව්‍යාපාරිකයෝ පැවසුවේ.
කෙසේ වෙතත් මීට දින දෙකකට පෙර කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 168,000 ක සහ කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 183,000 ක පැවැති බවත් සඳහන්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…