යාපනය විශ්වවිද්‍යාලයේ කලමනාකරණ පීඨයේ දෙවන වසර සිසුවියක් විශ්ව විද්‍යාලයීය නේවාසිකාගාරයක් තුළදී ගෙළ වැළලාගෙන ඊයේ (03) දා මියගොස් තිබෙනවා.
මෙම සිසුවිය මන්නාරමේ පදිංචිකාරියක් වන අතර යාපනයේ කලට්ටි ප්‍රදේශයේ පිහිටි විශ්ව විද්‍යාලයට අයත් සිසු නේවාසිකාගාරයක් තුලදී මෙසේ සිය දිවි හානි කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අප වාර්තාකරු සඳහන් කළේ තවත් සහෝදර සිසුවියන් පිරිසක් ඇය සමඟ මෙම නේවාසිකාගාරයේ වාසය කොට ඇති අතර ඔවුන් එහි නොමැති අවස්ථාවක් බලා සිසුවිය ලණුවකින් බාල්කයේ එල්ලි සිය දිවි හානිකරගෙන ඇති බවයි.
මියගිය සිසුවියගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර කෝපායි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…