සිය සංවිධානයේ නායක අබු අල් හුසේන් අල්-කුරේෂි මරණයට පත් වී ඇති බව ISIS සංවිධානය පවසනවා.
ඒ, හයාට් ටරීර් අල් ශාම් නම් තවත් කැරලි කණ්ඩායමක් සමග පැවති ගැටුම්වලදීයි.
වයඹදිග සිරියාවේ දරුණු ගැටුම් අතර ISIS නායකයා මරුමුවට පත්වී ඇති මුත් ඒ කිනම් කාලයකදැයි ඔවුන් සඳහන් කර නැහැ.
එහෙත් පසුගිය අප්‍රේල් මාසයේදී තම හමුදා විසින් ISIS සංවිධනායේ නායකයාව මරණයට පත් කළ බව තුර්කි ජනාධිපති රෙසෙප් තායිප් අර්ඩවාන් පවසා සිටියා.
මෙලෙස මරණය පත්වී ඇත්තේ ISIS සංවිධානයේ සිව් වන නායකයා වන අතර, ඔහු වෙනුවට නව නායකයෙකුද මේ වනවිට පත් කර තිබෙනවා.
එලෙස ISIS සංවිධානයේ නව නායකයා ලෙස තෝරාපත් කරගෙන ඇත්තේ අබු හෆ්ස් අල්-හෂ්මිනි අල්-කුරේෂියි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…