ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා විසින් තමන්ට බැන තර්ජනය කළ බවට බස්නාහිර පළාත් ක්‍රිකට් ලේකම් අනුර වීරසිංහ මහතා විසින් මිරිහාන පොලීසියේ පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
කළුතර පී.සී.සී. ක්‍රීඩා සමාජයට දේශීය අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරඟාවලිවල ලැබිය යුතු උසස් වීම ලබා නොදුන් බව කියමින් එම ක්‍රීඩා සමාජය ක්‍රිකට් ආයතනයට එරෙහිව උසාවි යාමේ සිද්ධියක් මීට හේතුව වී ඇති බව සඳහන්.
අනුර වීරසිංහ මහතා යනු කළුතර පී.සී.සී ක්‍රීඩා සමාජයේ හිටපු සභාපතිවරයායි.
ෂම්මි සිල්වා විසින් අනුර වීරසිංහ මහතාට මෙම තර්ජනය කර ඇත්තේ ක්‍රිකට් භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්දගේ ජංගම දුරකථනය ඔස්සේ බව ඔහුගේ පැමිණිල්ලේ සඳහන් වනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…